සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රිඩකයන් 22 දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
දෙරට අතර පළමු තරගය නොවැම්බර් 21 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි ආරම්භ වීමට නියමිතය.
නම් කර ඇති ලැයිස්තුව පහතින්
• දිමුත් කරුණාරත්න (C)
• ඕෂද ප්‍රනාන්දු
• දිනේෂ් චන්දිමාල්
• ධනංජය ද සිල්වා
• ඇන්ජලෝ මැතිව්ස්
• පැතුම් නිස්සංක
• චරිත් අසලංක
• මිනොද් බානුක
• කමිල් මිශාර
• රොශෙන් සිල්වා
• රමේශ් මෙන්ඩිස්
• චාමික කරුණාරත්න
• ප්‍රවින් ජයවික්‍රම
• ලසිත් ඇඹුල්දෙනිය
• ලක්ෂාන් සදකෑන්
• සුමින්ද ලක්ෂාන්
• සුරංග ලක්මාල්
• දුෂ්මන්ත චමිර
• ලහිරු කුමාර
• විශ්ව ප්‍රනාන්දු
• අසිත ප්‍රනාන්දු
• චාමික ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval