ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත අධ්‍යයන හා පර්යේෂණ ආයතනයක් වන “ජාතික ආරක්ෂක විද්‍යාලය”
ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය. අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම අද සිදු කෙරිණ.
(ඡායාරූප : සාගර ලක්මාල් ද මැල්, ශාමික වක්වැල්ල, ඩී. සමරකෝන් - ජනාධිපති මාධ්‍ය අංශය)
Comments
Post a Comment
Your comment will be visible after approval