පසුගියදා ඉන්දීය සංචාරයකද නිරතවූ ‘මැණිකේ මගේ හිතේ‘ ගායිකා යොහානි ද සිල්වා
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් සිය සංචාරය නිම කිරීමෙන් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා බිරියව ඔවුන්ගේ නිවසේදී හමුවූවාය.
එම අවස්ථාවේ ගීතයක් ගායනා කරන අයුරු වීඩියෝවේ දැක්වේ. යොහානිගේ පියා වන විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මානුෂීය මෙහෙයුමේදී ජනපති ගෝඨාභය හා සමීපව කටයුතු කළ අයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval