train-shedule-starts-on21-October

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය නිසි පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.




දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, දුම්රිය 128ක් ඒ අනුව එදින ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව මහනුවර , මාතර , බෙලිඅත්ත , ගාල්ල සහ හලාවත යන ප්‍රදේශවලට දුම්රිය ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.