ඕමානය සමග පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රිකට් තරගය ලකුණු 19 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වු අතර අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83 ක්ද නායක දසුන් ශානක නොදැවී ලකුණු 51 ක්ද රැස් කරන ලදි.
ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩාමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.
Comments
Post a Comment
Your comment will be visible after approval