සිහින් සිරිපොද වැටෙන හැන්දෑවේ
මදක් නොවැසුණ කවුළුවෙන් එන සුවඳ මා වින්දේ...
රැඳූ වැහි බිඳු සරදමට හිනැහී
අතීතය වෙත දුවන මා සිත කියවනා වැන්නේ..
 
ඕස්ට්‍රෙලියාවේ මෙල්බන්හි වාසය කරන හරිත මුදලිගේගේ පළමු ගීත රචනාව යූ ටියුබ් ඔස්සේ දැන් ඉදිරිපත් කර තිබේ. මෙම ගීය සංගීතවත් කර ගායනය කරන්නේ එංගලන්තයේ වාසය කරන විමර්ශ ජයසිංහයි.
රටවල් දෙකක වාසය කරන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ එකමුතුවෙන් සිදුවූ මෙම ගීත නිර්මාණයට Sophie Twamley රංගනයෙන්ද දායක වන්නීය.
ගීතයේ වීඩියෝව පහතින්



Artist : Vimarsha Jayasinghe
Lyrics : Haritha Mudalige
Music : Vimarsha Jayasinghe

Mixed & Mastered : Vimarsha Jayasinghe @ V-Raaga Studios
Starring                    : Sophie Twamley
Videography          : Kaveesha Anjana
Lyric Video             : Vimarsha Jayasinghe