
පවතින වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් ‘ඩෙංගු’ රෝගය පැතිර යෑමේ
අවදානමක් යලි මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
නිවාස හා ආයතනවල මඳුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලයි.
කොරෝනා වසංගතය අතරතුර ඩෙංගු පැතිරීම යළි වැඩිවුවොත් සෞඛ්‍ය අංශවලට මේ සියල්ල කළමනාකරණය අපහසු තත්වයක් පවතින නිසා ප්‍රෙව්ශම් වන්නැයි ඔහු ඉල්ලා තිබේ. ඉදිරියේදී ඩෙංග්‍ර බෝවන ස්ථාන පරීක්‍ෂාව යලි අරඹන බවත් නීති ක්‍රියාත්මක කරන බවත් උපුල් රෝහණ මහතා කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval