ඊයේ (21) දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත වෙද්දී කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් මුණගැසීමට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාසල් කිහිපයකට ගොස් තිබු අතර “රෝහිත මාමාගෙන් පුංචි තිළිණයක්” ලෙසට සටහන් වූ පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමක් ද සිදුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval