
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා හෙට 21 ඉවත් කිරීමට රජය ගෙන තිබූ තිරණය වෙනස් කර ඇති අතර ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙයි.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස
අන්තර් පළාත් සංචරණ සීමා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
මෙම සීමා ලිහිල් කිරීමට තරම් කොරෝනා තත්වය යහපත් නොවන බවට සෞඛ්‍ය ප්‍රධානීන් කර තිබූ දැනුම්දීම අනුව මෙම වෙනස සිදු කර ඇතැයි දැනගන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval