පළාත් සංචරණ සීමා 21 බ්‍රහස්පතින්දා ලිහිල් නොකර 31 දක්වා දිගු කෙරේ

Ad Code

පළාත් සංචරණ සීමා 21 බ්‍රහස්පතින්දා ලිහිල් නොකර 31 දක්වා දිගු කෙරේ

covid19-government

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා හෙට 21 ඉවත් කිරීමට රජය ගෙන තිබූ තිරණය වෙනස් කර ඇති අතර ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙයි.





යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස
අන්තර් පළාත් සංචරණ  සීමා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
මෙම සීමා ලිහිල් කිරීමට තරම් කොරෝනා තත්වය යහපත් නොවන බවට සෞඛ්‍ය ප්‍රධානීන් කර තිබූ දැනුම්දීම අනුව මෙම වෙනස සිදු කර ඇතැයි දැනගන්නට ලැබේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu