මිණිපිරිය වඩාගත් හැටි ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවේ

Ad Code

මිණිපිරිය වඩාගත් හැටි ජනපතිගේ නිල ෆේස්බුක් පිටුවේ


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල ෆේස් බුක් පිටුවට ඡායාරූපයක් එක්කරමින් මෙසේ දන්වා ඇත.
‘පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්‍රථම වතාවට දැක ගැනීමට ලැබිණි. 


මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.‘






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu