
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල ෆේස් බුක් පිටුවට ඡායාරූපයක් එක්කරමින් මෙසේ දන්වා ඇත.
‘පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්‍රථම වතාවට දැක ගැනීමට ලැබිණි.
මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.‘


Comments
Post a Comment
Your comment will be visible after approval