
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවට වාර්තා පළ විය.
අද දින පැවති වැසිසහිත කාලගුණය මධ්‍යයේ මහනුවර, ගාල්ල, කළුතර, දෙහිවල ඇතුළු ප්‍රදේශවලින් ෙම් සම්බන්ධ දැනට පැමිණිළි ලැබී තිබේ,
තත්වය යලි සකස් කිරීමට පියවරගනිමින් සිටින බවත් ඇතැම් ප්‍රදේශ යළි යථා තත්වයට පත්ව ඇති බවත් විදුලි බල මණ්ඩලය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval