හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියේ පැවති ශ්‍රීලනිප රැස්වීමකදී යළි මතක් වූ "අමරබන්දු රූපසිංහ" ගැන කතා කළේය. වීඩියෝව මේ සමග පළවේ.