අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් අට දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩුවේදී රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුරයේ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ අධිකරණ ඇමති වෙනුවෙන් පමණක් නීතිපතිවරයා පෙනී සිටියේය.
සිරකරුවන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) අවසර ලබා දුන් අතර 2022 පෙබරවාරි 15 දින විභාගයට ගැනීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval