අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඉන්දියානු තෙල් සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 රු. 5 සහ ඔටෝ ඩීසල් රුපියල් 5 කින් ඉහළ යනු ඇත.
මිල වැඩිවීම් සහ ඉන්ධන හිඟය වාර්තා වීමත් සමඟ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් අද වාර්තා විය. සමහර ඉන්ධන හල් තොග නොමැති බව කියා ඉන්ධන විකුණුවේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval