
සාමාන්‍යයෙන් සිදුවන්නේ ටියුෂන් පන්ති ගිය ‘උසස් පෙළ අයිලන්ඩ් රෑන්ක්‘ ලබාගත් සිසුන් යොදවා ටියුෂන් සර් ලාව ප්‍රවර්ධනය පිණිස වෙළෙඳ දැන්වීම් වලට එකතු කර ගැනීමය. මේ වනවිට සාමාන්‍ය පෙළ සඳහාද ඊට සමානුපාත උදාහරණ හඳුනාගන්නට ලැබේ.
මෙවර නිකුත්වූ සාමාන්‍ය පෙළ විභාගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් සියයට 99.7 ක ඉහළම සාමාර්ථයක් ලද බවත්
එය ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් එකවර සමත්වූ ආදර්ශ ජාතික පාසල බවට පත්වූ බවත් දක්වමින් හෝමාගම ප්‍රාදේශීය සභාපති ඇතුළු මන්ත්‍රීවරු අද ඉරිදා ජාතික පුවත්පත්වල මුදල් ගෙවා දැන්වීම් පළ කර තිබේ. එම දැන්වීමේ ඡායා පිටපතක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval