දිවයින පුරා විසිරී සිටින දරුවන් සහ ගුරුවරුන් හෙට (21) දිනයේ පාසල් වෙත පැමිණීම කිසිවෙකුටවත් නැවතිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බව එහි වැඩිදුරටත් දැක්වේ.
ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමට ජනාධිපති, අගමැති සහ මුදල් අමාත්‍යවරයා මැදිහත් වී විශ්වාසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ සම්පූර්ණ නිවේදනය පහතින්,
Comments
Post a Comment
Your comment will be visible after approval