කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කරන ලදි. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 කි. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 කි.
අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බවද සෙරන්ඩිබ් සමාගම පවසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ මිල පාලනය අහෝසි කිරීමත් සමගින්ම මෙලෙස එම මිල ගණන් ඉහළ දැමීමට සමාගම් කටයුතු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval