රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
ලේකම් තුමාගේ අනුමැතිය පරිදි පහත නම් සදහන් කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් වහාම ක්‍රියාත්මක වන පරිදි කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස්පතිතුමා විසින් පත් කර ඇත.
1
රාජ්‍ය බුද්ධි සේවාව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජී.එන්.ඩී සෙනෙවිරත්න
නියෝජ්‍ය පොලිස්පතිනි පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාරව
2
පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ඒ.ආර් ජයසුන්දර
නියෝජ්‍ය පොලිස්පතිනි ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාරව
3
සුභ සාධක කොට්ඨාස භාර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.ජේ පද්මිණි
නියෝජ්‍ය පොලිස්පතිනි සුභ සාධක දිසාව භාරව
Comments
Post a Comment
Your comment will be visible after approval