කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අද දවල් ඇම්බර් පැහැ නිවේදනයක්

Ad Code

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අද දවල් ඇම්බර් පැහැ නිවේදනයක්


ඉදිරි පැය 24 තුල දිවයිනේ ,බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි




සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu