Army-Commander-Shavendra's-visit-to-Russia

මේ දිනවල යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියාවේ සංචාරයක නිරතවේ.
 රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අතරතුර  කළ ආරාධනයකට අනුව, ඔහු එහි ගොස් තිබේ.


මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන් වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය. ඉන් අනතුරුව  මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කරන  ලදී.

 ඡායාරූප මේ සමග පළවේ.