ඇලවුණ බිල්ඩිම ලෙස ප්‍රකටවූ මහල් 68කින් සමන්විත බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ නගරයේ ඉදි වූ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අගමැති මහින්ද වෙනුවෙන් පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත විය.
සියලු පහසුකම්වලින් සමන්විතව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ලේ නිවාස 404ක් අලෙවි කර ඇති අතර, ඒවා හිමිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම ඉදිරි සති කිහිපය තුළ දී සිදු කිරීමට නියමිතයි.
ඇල්ටෙයාර් ගොඩනැගිල්ල මෙරට විශාලතම ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතියක් ලෙසයි සැලකෙයි.
ඡායාරූප එකතුව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval