සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වනදා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
පසුගිය 01 වනදා රට යළි විවෘත කළද දුම්රිය ධාවනය සති දෙකක් යනතුරු සිදු කරන්නට බැරි බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පවසා තිබුණි.
මේ වනවිට වසංගත තත්වය පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රතිචාර යහපත් ලෙස ලැබීම නිසා චුම්රිය දාවනය යලි අරඹන්නට හැකි බව දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval