[Trending][btop]
[News][stack]

සන්ෆ්ලවර් නීල්ටත් කොරෝනා

neel-warnakulasuriya-covid19

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.


මේ වනවිට ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.