දැනට පවත්නා නිරෝදායන ඇඳිරි නීතිය ලබන 06 වනදා අවසන් නොවන බවත් සැප්තැම්බර් 13 වනදා දක්වා තවත් සතියකින් දිගු කරන්නට තීරණය වූ බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල දන්වා සිටී.
අද පැවති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Loading posts...
Loading posts...