ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Ad Code

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

imsamam-ul-huck-heart-attack

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ප්‍රකට ක්‍රිකට ක්‍රීඩක ඉන්සමාම් උල් හක් හදිසි හෘදයාබාධයක් නිසා  රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ලාහෝර් නගරයේ රෝහලකට ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර  ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.
51වැනි වියෙහි ඉන්සමාම් පාකිස්ථානය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය මෙන්ම ප්‍රධාන තේරීම් නිලධාරියා වශයෙන් ද කටයුතු කර තිබුණි.
ඊට අමතරව ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu