
මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ කරුණ සම්බන්ධයෙන් පරිසර ඇමති මහින්ද අමරවීර වෙනුවෙන් එම මාධ්‍ය ඒකකය කරුණු දක්වා තිබේ.
එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval