Both-the-President-and-the-Prime-Minister-are-posting-on-Facebook-for-Sunil

පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය නිසා අභාවප්‍රාප්ත ජිප්සීස් නායක  සුනිල් පෙරේරා වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්නට බාහිර අයට සම්බන්ධවීමට හැකියාවක් නැති පසුබිමක බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු වෙනුවෙන් සටහන් තබා ගෞරවය පුදකර තිබේ.


ඒ අය අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂද වෙති.
එම සටහන් පහතින්