Gazettes-a-maximum-retail-price-of-Rs-3000-per-oximeter

රජය මගින් ඔක්සිමීටර සඳහා රුපියල් 3,000 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 142 වන වගන්තිය යටතේ එය පළ කර ඇත.
පසුගිය දිනවල රුපියල් 5,000 සේ සීමාව ද ඉක්මවා ඒවා අලෙවි වූ බවට වාර්තා විය.
ගැසට් නිවේදනය පහතින්