covid19-government

ලබන 13 වනදා ඉවත්කරන්නට නියමිතව තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දක්වා තවත් දින 8 කට දීර්ඝ කර තිබේ. මේ බව අද රැස්වූ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව පවත්නා සියලු රෙගුලාසි සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා බලපැවැත්වේ.