yupun-abeykoon-lost

ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 100 තේරීම් තරඟයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමිවූයේ මූලික වටයේ 6 වන ස්ථානයයි. 



එම තරගයට 9 දෙනෙකු සහභාගීවී තිබුණි. ඒ අනුව ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියේය.
ඔහු වාර්තා කළ කාලය තත්ත්පර 10.32කි. යුපුන්ගේ පුද්ගලික හොඳම වේගය තත්පර 10.15 කි.