
ගුවන් පාලම අසළදී ත්‍රීරෝද රියක මෙම වාහනය ගැටී ඇති අතර ත්‍රීරෝද රථය විසිවී ගොස් එහි ගමන් කළ රියදුරුට බරපතල තුවාල සිදුව ඇත. රියදුරු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
නොසැලකිලිමත් රථ ධාවනය හේතුකොට ගායිකාව පොලිස් අත්අඩංගුවට පත්විය.
ත්‍රීරෝද රියදුරුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මේ දිනවල රියැලිටි තරග විනිශ්චය පිණිස සිරස වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනට පැමිණෙන නිසා උමාරියා ගැන වැඩිපුර කථාබහක් තිබේ.
වැලිකඩ පොලිසිය මගින් ඇයව අත්අඩංගුවට ගත් අතර 01 වනදා අධිකරණයට ඉදිරිපත් කරන බව දන්වා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval