
මේ පවුල් සෞඛ්‍ය නිලධාරීනියන් ඇතුළු කාර්‍ය මණ්ඩලය නිවෙස් එන්නත් වැඩසටහන ට යන ගමනකි. දුෂ්කර මාවත් ඔස්සේ ඔවුන් යන මේ ගමන මීට පෙරත් සිදු කර තිබුනේ වෙනදාටත් දරුපැටව්,බඩදරු අම්මලා බලන්න මේ ගිරිදුර්ග දිගේ ගමන් කරමිනි.
අපේ රටේ සෞඛ්‍ය දර්ශක ඉහලට ගෙනයන මේ අයගේ නිහඩ සේවය ගැන දන්නෝ පමණක් කතාකරති.
කැපවීමට හරිහමන් ඇගයුමක් ලැබෙනවා අඩුය. දිවයිනේ මෙවන් සේවය සලසන තවත් බොහෝ ස්ථානවල බොහෝ නිලධාරීහු සිටිති. ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළවූ ඒවාය.







Comments
Post a Comment
Your comment will be visible after approval