
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකුවී ඇති බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙයි.
ජනපති අගමැති මුදල් ඇමති සහභාගීවූ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමටද බන්දුල ගුණවර්ධන මහතා සිකුරාදා උදේ සහභාගී වූයේය. ඒ අනුව රැස්වීමේ සිටි අය ආශ්‍රිතයින් බවට පත්ව ඇත.
ඔහු තැබූ සටහන පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval