
තම පුතුගේ විවාහ උත්සවයක් පවත්වන්නට අවශ්‍යවී තිබීම නිසා වසංගත සමයේ රට ලොක් ඩවුන් කිරීම කල්දමා ඇති බවට ප්‍රචාරයක් දියත්වන බවත් එය සත්‍යෙයන් තොර බවත් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් දන්වා සිටියි.
ඔහු ඒගැන සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර ඇත.



Loading posts...
Loading posts...