
මේ සමග ඉහළින් පළවන්නේ සෞඛ්‍ය ආමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ප්‍රසිද්ධ කර තිබූ ආකාරයයි.
දැනට වාර්තාවන ආකාරයට මෙම අගයන් සිව් ගුණයකින් හෝ තුන් ගුණයකින් අඩු කර ඇති බවට සැක පළ කෙරේ.
ඒ අනුව පසුගිය දින 7 සැලකීමේදී තුන් ගුණයකින් හා සතර ගුණයකින් එම අගයන් වැඩි කළොත් මෙලෙස අගයන් පහත වගුවේ පරිදි දිස්වනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval