
සිනමා හා ටෙලි නිළි ශේෂාද්‍රි ප්‍රියසාද් සහ සංගීත ශීල්පී ක්‍රිෂාන් මාර්ලන් (ඩොක්ටර් සංගීත කණ්ඩායම) අද දින යුග දිවියට පිවිස තිබේ.
ඔවුන් දෙන්නාම පෙර විවාහ වලින් ඈත්වීමෙන් පසු වෙනම නව ජීවිතයක් ගොඩනගාගනිමින් මෙලෙස එක්ව තිබේ.දැනට ඡායාරූප දෙකක් පමණක් ප්‍රසිද්ධ කර ඇති අතර ඒවා පහතින්
Clicked by : @beyonddestiny_bd
HMUA : @nuwanwijethunga
Saree : @dilki_weerasinghe
Jacket : @jbyjinali
Grooms outfit : @groomsartsl


Comments
Post a Comment
Your comment will be visible after approval