ඖෂධ වර්ග 60 කට අදාළ උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කර තිබෙයි. එම නිවේදනයට අනුව නව මිල ගණන් පසුගිය 19 වනදා සිට ක්‍රියාත්මකයි.




ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල ගණන් නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරි පනත යටතේයි.
ලැයිස්තුව පහතින්

list