නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙයි.
ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේය.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙයි.
ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල කියා සිටියේය.Loading posts...
Loading posts...