
දිවයිනම ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 10 සිට එලඹෙන 30 වනදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති පසුබිමක
මෙම කාලය තුළ පොලිස් රාජකාරී සිදුකළ යුතු ආකාරය ගැන පැහැදිලි කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නිවේදනයක් නිකුත් කර ඇත. ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි නීතිය ක්‍රියාත්මකකරන්නැයි එහි දන්වා ඇත. නිවේදනය පහතපරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval