
අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් නීතියට අනුගත වී සෑම පුද්ගලයෙක්ම නිවසට වී
සිටින ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval