When the Prime Minister initiates, the Cabinet itself is willing to give its salary to the Kovid 19 Fund

කොවිඩ් 19 අරමුදල සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තාවේ.


 යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර එම අවස්ථාවේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.


ඊයේ වනවිට පුද්ගලිකව ඇමතිවරුන් කිහිප දෙනෙකු සිය වැටුප් පරිත්‍යාග කරන්නට ඉදිරිපත්ව තිබූ බව වාර්තාවූ අතර අද උදෑසන වාර්තාවූයේ ශ්‍රීලනිපය හා සජබයද ඊට එකතුවන බවයි.
අද සවස කැබිනට් මණ්ඩලයද අරමුදලට එක්ව තිබේ.
ජනපතිවරයා පසුගිය ජාතිට ඇමතීම අවස්ථාවේ දන්වා සිටියේ සියලු දෙනා කැපකිරීම් කරන ලෙසයි.