
ඊයේ සිදුවූ කොරෝනා මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙයි.
කාන්තාවන් 103 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 91දෙනෙකුද සිටින අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 145 දෙනෙකු සිටින බව දැක්වේ.
මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval