160-covid19-deaths
 30ට අඩු අයෙකු සමග සෙනසුරාදා තහවුරු කළ 13 වනදා සිදුවූ කොරෝනා මරණ 160කි.
මෙම මරණ ගණන එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තාවූ වැඩිම දෛනික කොරෝනා මරණ ගණනයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3263 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති අතර කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 351,533ක් දක්වා ඉහළගොස් තිබේ.