
අද 27 අඟහරුවාදා පැවති ටෝකියෝ ටෙනිස් තරගාවලියේ තෙවැනි වටයේදී නයෝමි ඔසාකා 6-1, 6-4ක් ලෙස චෙක් ජනරජයේ මාකෙටා වොන්ඩ්‍රොසෝවාට පරාජය විය. නයෝමි ඔසාකා ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක 02 සිටින අතර ඇයව පැරදූ මාකෙටා 42 වැනි තැනේ පසුවිය.
මාකෙටා මේතාක් දක්වා ඇති විශිෂ්ටතාව ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ අවසන් වටය නියෝජනය කිරීම පමණි.
සත්කාරක රටේදී සුපිරි තරුව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් බැහැරවීම ටෙනිස් ලෝලීන්ට ඇදහිය නොහැකි කාරණයක් වී ඇත.
මාස දෙකක මානසික සෞඛ්‍ය බිඳවැටීමකින් පසු ඔසාකා ප්‍රංශ විවෘත තරගාවලියෙන්ද ඉවත්ව සිටියාය.


Comments
Post a Comment
Your comment will be visible after approval