
ටෙස්ට් ක්‍රිකට් තත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීමට 1980 දශකය මුලදී කැපවී කටයුතු කළ අයෙකු ලෙස මහරාජා සමූහ ව්‍යාපාරය අධිපති රාජා මහේන්ද්‍රන් සැලකේ.
ඔහුගේ අභාවය වෙනුවෙන් පනිවිඩයක් නිකුත් කරන හිටපු ක්‍රිකට් නායක සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහුගේ මරණය ගැන කණගාටුව පළ කර ඇති අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයෙකු ලෙස ඒ වෙනුවෙන් සිදු කළ සේවය අගය කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval