
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ආසාදිත වූ තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිතයන්
පීසීආර් පරීක්ෂණ වලට යොමු කළ අතර ඒවායේ ප්‍රතිඵල අද ලැබෙන තෙක් ඊයේ පවත්වන්නට තිබූ තරගය කල් දමන ලදි.
ඒ අනුව සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් නොවන බවට අද උදෑසන තහවුරු වී තිබේ.
ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්පසු තෙවැනි එක්දින තරගයද සැලසුම් කළ අයුරින් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval