
සිකුරාදා දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,460කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 306,662ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර ඊයේ (29) සිදුවූ කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (30) දින තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval