
කොවැක්ස් පහසුකම යටතේ ජපානය විසින් ලබාදෙන ඇස්ට්‍රොසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 728,460ක තොගය අද සවස ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් දිවයිනට රැගෙන ආවේය.
එම එන්නත් තොගය ඇස්ට්‍රොසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එම එන්නත් භාවිත කිරීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ.
හෙට සිට ඉදිරි සතියක කාලය තුළ මෙම එන්නත් ස්ථාන 67 කදී ලබාදෙන අතර ඒවා පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval