youtube-ridmi-fake-reveal

පහතින් පළවන්නේ මේ දිනවල යූටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකින් ප්‍රකටව සිටින‘පළාගිය පෙම්වතාට‘ පේන්න කෝටිපතිනියක වූ බව කියන රිද්මි නමැති තරුණිය ගැන හෙළිදරව්වකි. මෙම ලිපිය චාන්යා හේරත් සිය ෆේස් බුක් ගිණුමේ පළ කර තිබූ අතර මෙමගින් කියා සිටින්නේ මේ කියන තරුණියගේ පෙම්වතා පලාගොස් නැති බවත් ඇය ඔහු සමග විවාහය පවා සිදු කරගත් බවත් ඇය කෝටිපතිනියක නොවන බවත් ඇය වාහන සමග ඡායාරූප ගෙන ඇත්තේ පියාට අයත් කාර් සේල් එකේදී බවත්ය.
එම සම්පූර්ණ සටහන පහතින්



උපුටා ගැනීම  - Chanya Herath ෆේස් බුක් ගිණුම

කෝනාර යූටියුබ් නාලිකාවට පැමිණ රිද්මි ලබාදී ඇති සාකච්ඡාව මෙතැනින්