
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ප්‍රංශ නාවික සංචාරකයින් පිරිසක් වෙනුවෙන් දැනට වසා දමා ඇති යාල සංචාරක පරිශ්‍රෙය් කටයුතු ලබන 08 වනදා පමණක් විවෘත කිරීමට උපදෙස් ලැබී ඇතැයි එම කාර්යාලය මාධ්‍ය වෙත දන්වා ඇත.
ශ්‍රී ලංකාවට ප්‍රංශ නාවිකයන් රැගත් නෞකා දෙකක් පැමිණීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර තිබෙන අතර ඔහු පවසන්නේ කිසියම් හෝ පුහුණුවක් සඳහා ඔවුන් නොපැමිණෙන බවයි.
මේ අනුව යාල විවෘත කරන්නට යන්නේ මෙම පිරිස වෙනුවෙන් බව හදුනාගන්නට ලැබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval